"A login link has been sent to your inbox. If it doesn't arrive in 3 minutes, be sure to check your spam folder.":"වෙබ් අඩවියට පිවිසීම සඳහා link එකක් ඔබගේ email ලිපිනය වෙත යවා ඇත. එය විනාඩි 3ක් ඇතුළත නොපැමිණියේ නම් spam ෆෝල්ඩරය පරීක්ෂා කරන්න.",
"Didn't mean to do this? Manage your preferences <button>here</button>.":"මෙය සිදු කිරීමට අදහස් නොකලේ ද? <button>මේ හරහා</button> ඔබගේ preferences manage කරගන්න.",
"If a newsletter is flagged as spam, emails are automatically disabled for that address to make sure you no longer receive any unwanted messages.":"Newsletter එකක් spam ලෙස flag වුවහොත්, එම email ලිපිනයට emails ලැබීම ස්ව්\u200dයංක්\u200dරීයවම අක්\u200dරීය කිරීම හරහා ඔබට අනව්\u200dයශ්\u200dයය messages ලැබීම නතර වන බව සහතික කෙරෙනු ඇත.",
"If the spam complaint was accidental, or you would like to begin receiving emails again, you can resubscribe to emails by clicking the button on the previous screen.":"Spam සඳහා කළ පැමිණිල්ල අත්වැරදීමකින් සිදු වූවක් හෝ, ඔබ නැවතත් emails ලබාගැනීමට කැමැත්තෙන් සිටින්නේ නම්, පෙර screen එකේ ඇති button එක හරහා emails වලට නැවත subscribe කිරීමේ හැකියාව ඇත.",
"If you cancel your subscription now, you will continue to have access until {{periodEnd}}.":"ඔබගේ subscription එක මෙම මොහොතේ cancel කළහොත්, {{periodEnd}} දක්වා ඔබ\u200dගේ access නොවෙනස්ව පවතිනු ඇත.",
"If you have a corporate or government email account, reach out to your IT department and ask them to allow emails to be received from {{senderEmail}}":"ඔබ ව්\u200dයාපාරික හෝ රාජ්\u200dයය email ලිපිනයක් භාවිතා කරන්නේ නම්, {{senderEmail}} ලිපිනයෙන් එන emails allow කරන ලෙස ඔබගේ IT department එකට දැනුම් දීමට කටයුතු කරන්න.",
"If you would like to start receiving emails again, the best next steps are to check your email address on file for any issues and then click resubscribe on the previous screen.":"ඔබ නැවත emails ලබාගැනීමට කැමති නම්, වඩාත්ම සුදුසු මීළඟ පියවර වන්නේ \u200dඔබ භාවිතා කරන email ලිපිනයෙහි යම්කිසි ගැටළුවක් ඇත්දැයි පරීක්ෂා කිරීමෙන් අනතුරුව, පෙර screen එක හරහා resubscribe මත click කිරීමයි.",
"If you're not receiving the email newsletter you've subscribed to, here are a few things to check.":"ඔබ subscribe කළ newsletters ඔබට නොලැබෙන්නේ නම්, මේ දේවල් පරීක්ෂා කර බලන්න.",
"If you've completed all these checks and you're still not receiving emails, you can reach out to get support by contacting {{supportAddress}}.":"මෙහි සඳහන් සියළුම දේ පරීක්ෂා කිරීමෙන් අනතුරුවත් ඔබට emails නොලැබෙන්නේ නම්, {{supportAddress}} සම්බන්ධ කරගනිමින් සහාය ඉල්ලා සිටින්න.",
"In the event a permanent failure is received when attempting to send a newsletter, emails will be disabled on the account.":"Newsletter එකක් යැවීමේ අවස්ථාවකදී permanent failure එකක් වාර්ථා වුවහොත්, මෙම ගිණුමෙහි emails අක්\u200dරීය කෙරෙනු ඇත.",
"In your email client add {{senderEmail}} to your contacts list. This signals to your mail provider that emails sent from this address should be trusted.":"ඔබගේ email client එකෙහි contact list එකට {{senderEmail}} ලිපිනය add කරගන්න. මෙම ලිපිනය හරහා ලැබෙන emails විශ්වාසදායී බව මේ හරහා ඔබගේ emailසේවා සපයන්නාට සංඥා කෙරෙනු ඇත.",
"Less like this":"මෙවැනි දෑ අඩුවෙන් පෙන්වන්න",
"Make sure emails aren't accidentally ending up in the Spam or Promotions folders of your inbox. If they are, click on \"Mark as not spam\" and/or \"Move to inbox\".":"Spam හෝ inbox එකෙහි ඇති Promotions folder වලට emails අත්වැරදීමකින් හෝ ළඟා වන්නේ ද යන්න සහතික කරගන්න. එසේ වන්නේ නම්, \"Mark as not spam\" සහ/හෝ \"Move to inbox\" යන්නෙහි click කරන්න.",
"Newsletters can be disabled on your account for two reasons: A previous email was marked as spam, or attempting to send an email resulted in a permanent failure (bounce).":"ඔබගේ ගිණුමෙහි newsletters අක්\u200dරීය වීමට හේතු දෙකක් දැක්විය හැකිය: පෙර යවන ලද email එකක් spam ලෙස සටහන් කිරීම, හෝ email එකක් යැවීමට උත්සාහ කිරීමේදී permenent faulure (bounce) එකක් වීමක් වාර්ථා වීම.",
"Once resubscribed, if you still don't see emails in your inbox, check your spam folder. Some inbox providers keep a record of previous spam complaints and will continue to flag emails. If this happens, mark the latest newsletter as 'Not spam' to move it back to your primary inbox.":"නැවත subscribe කළ විටත් ඔබගේ inbox එකට email ලැබෙන්නේ නැතිනම්, spam folder එක පරීක්ෂා කරන්න. ඇතැම් සේවා සපයන්නන් මීට පෙර spam සම්බන්ධව ලැබුණු පැමිණිලි පාදක කරගෙන තවදුරටත් emails spam ලෙස ලකුණු කරනු ලබනවා. එසේ වී ඇත්නම්, අලුතින්ම ලැබුණු newsletter එක ඔබගේ primary inbox එකට යැවීමට 'Not spam' ලෙස සළකුනු කරන්න.",
"Send an email to {{senderEmail}} and say hello. This can also help signal to your mail provider that emails to and from this address should be trusted.":"{{senderEmail}} වෙත hello ලෙස සඳහන් කරමින් email එකක් එවන්න. මේ හරහා එම email ලිපිනයෙන් ලැබෙන සහ ලිපිනයට යවන emails විශ්වාසදායී බව ඔබගේ email සේවා සපයන්නාට සංඥා කෙරෙනු ඇත.",
"Success! Your account is fully activated, you now have access to all content.":"සාර්ථකයි! ඔබගේ ගිණුම සම්පූර්ණයෙන්ම activate කර ඇති අතර, දැන් ඔබට සියළුම content සඳහා access ලැබී තිබෙනවා.",
"Success! Your email is updated.":"සාර්ථකයි! ඔබගේ email ලිපිනය update කරන ලදී.",
"Thank you for subscribing. Before you start reading, below are a few other sites you may enjoy.":"subscribe කිරී\u200bම ගැන ඔබට ස්තුතියි. ඔබ කියවීම ආරම්භ කිරීමට පෙර, ඔබට රසවිඳිය හැකි තවත් වෙබ් අඩවි කිහිපයක් පහත දැක්වේ.",
"The email address we have for you is {{memberEmail}} — if that's not correct, you can update it in your <button>account settings area</button>.":"ඔබගේ email ලිපිනය ලෙස අප සතුව තිබෙන්නේ {{memberEmail}} යන email ලිපිනයයි - මෙය වැරදියි නම්, ඔබගේ <button>account settings area එක</button> හරහා update කළ හැක.",
"There was a problem submitting your feedback. Please try again a little later.":"ඔබගේ feedback එක යොමු කිරීමේදී ගැටළුවක් ඇති විය. තව ටික වේලාවකින් නැවත උත්සාහ කරන්න.",
"Unsubscribing from emails will not cancel your paid subscription to {{title}}":"Email වලින් unsubscribe වීමෙන්, {{title}} සඳහා වන ඔබගේ paid subscription එක අවලංගු නොවනු ඇත",
"Update":"Update කරන්න",
"Update your preferences":"ඔබගේ preferences update කරන්න",
"We couldn't unsubscribe you as the email address was not found. Please contact the site owner.":"ඔබගේ email ලිපිනය හමු නොවීම නිසාවෙන් ඔබව unsubscribe කරවීමට නොහැකි විය. කරුණාකර වෙබ් අඩවියෙහි හිමිකරු සම්බන්ධ කරගන්න.",
"When an inbox fails to accept an email it is commonly called a bounce. In many cases, this can be temporary. However, in some cases, a bounced email can be returned as a permanent failure when an email address is invalid or non-existent.":"යම් අවස්ථාවකදී email එකක් අදාල email ලිපිනයට ලබාගත නොහැකි නම්, එය පොදුවේ bounce ලෙස හඳුන්වනු ලබනවා. මෙය තාවකාලික තත්ත්වයක් විය හැකයි. කෙසේ නමුත්, ඇතැම් අවස්ථා වලදී අදාල email ලිපිනය වැරදි නම් හෝ එවැනි email ලිපිනයක් නොමැති නම්, bounce email එකක් permanent failure එකක් ලෙස නැවත හරවා යවනු ලැබෙනවා.",
"You currently have a free membership, upgrade to a paid subscription for full access.":"ඔබ සතුව දැනට ඇත්තේ free membership එකකි. සම්පූර්ණ access ලබාගැනීම සඳහා එය Paid membership එකකට upgrade කරන්න.",
"You're currently not receiving emails":"මේ වන විට ඔබට email ලැබෙන්නේ නැත",
"You're not receiving emails":"ඔබට email ලැබෙන්නේ නැත",
"You're not receiving emails because you either marked a recent message as spam, or because messages could not be delivered to your provided email address.":"මෑතකදී ලැබුණු email පණිවිඩයක් spam ලෙස සටහන් කිරීම නිසා හෝ ඔබ ලබාදී ඇති email ලිපිනයට email පණිවිඩ යැවිය නොහැකි නිසාවෙන් ඔබට email ලැබෙන්නේ නැත.",